සන්තානය කියන්නේ හිතට . . මට හිතෙන , වැඩකට ඇතියි කියල හිතෙන හුගක් දේවල් සන්තානයේ ලියන්නයි මගේ අදහස . .
Blog එකක් ලියන්න ආසාවක් ඇතිවුනා . . ඒක නිසයි මේ ලියන්නේ . . ඒත් මේ ගැන කිසිම දෙයක් මම දන්නේ නෑ . . ඒ නිසා හුගක් වැරදි මා අතින් සිදු වෙයි. .ලබා ගන්න හැම අත්දැකීමක්ම වටිනවා . . ඒ නිසා කාලයත් සමග හැම දෙයක්ම හරියයි . . එතකොට අදට වඩා හෙට මේ Blog පිටු මගේ අතින් හුගාක් ලස්සන වේවි . .
මෙහෙම කියන මම කව්ද ? මම . . ? ම්ම්ම්ම්ම්ම් . . . පොත් කියවීම මගේ විනෝදාංශය . . මුහුණු පොතත් මං කැමති එක්තරා පොතක් . .
මේ සන්තානයේ Facebook පිටුව . .
https://www.facebook.com/santhaanaya.blog
Blog අවකාශයේ සන්තානයට පියමනින්නට අද සිට 'හිත හොද' ඔබ සැමට සුහද ඇරයුම් . . ඔබගේ අදහස්, යෝජනා, චෝදනා නිහතමානීව පිළිගන්න මම සුදානම් . . ඒ හැම දේටම ඔබට බොහොම ස්තුතියි . . ඔබටත් හැකි පමණින් මට උපකාර කරන්න . . ඒ හැම දෙනාටමත් ස්තුතියි . .
අවසරයි . . .
හොදයි හොදයි නංගියා.. ඒ ලෙවල් කරාට පස්සෙ දිගටම එන්නම්..
ReplyDeleteඔන්න පළවෙනි කොමෙන්ටුව මගෙන්.. දිගු ගමනකට සුභ පතනවා..!!!
නංගි කමෙන්ට් කරන්න පහසු වෙන්න වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරන්න..
බොහොම ස්තුතියි..උපකාරයටත් ස්තුතියි.. :)
Deletefatta ..nice wrk dil.carry on.gud luck ah :)
ReplyDeletethanks thanks . . .
DeleteSubapathun nangi! Api danna thawath kenek blog 1k liyaddi maara sathutui! Hoda deewal liyanna! Lassanata karagena yanna! Hamadaama! Magenuth oonn subapathum!!
ReplyDeletebohoma sthuthie ayye . . :)
Deleteහරවත් යමක් ලියන්න උත්සාහ කරන්න නිරතුරුවම. අපේ පැතුම එයයි ...!!!
ReplyDeleteස්තුතියි රොබින්..දිගටම එන්න...
Delete