Wednesday, June 20, 2012

සන්තානය ගැන . . .

සන්තානය කියන්නේ හිතට . . මට හිතෙන , වැඩකට ඇතියි කියල හිතෙන හුගක් දේවල් සන්තානයේ ලියන්නයි මගේ අදහස . .

Blog එකක් ලියන්න ආසාවක් ඇතිවුනා . . ඒක නිසයි මේ ලියන්නේ . . ඒත් මේ ගැන කිසිම දෙයක් මම දන්නේ නෑ . . ඒ නිසා හුගක් වැරදි මා අතින් සිදු වෙයි. .ලබා ගන්න හැම අත්දැකීමක්ම වටිනවා . . ඒ නිසා කාලයත් සමග හැම දෙයක්ම හරියයි . . එතකොට අදට වඩා හෙට මේ Blog පිටු මගේ අතින් හුගාක් ලස්සන වේවි . .
මෙහෙම කියන මම කව්ද ? මම . . ? ම්ම්ම්ම්ම්ම් . . . පොත් කියවීම මගේ විනෝදාංශය . . මුහුණු පොතත් මං කැමති එක්තරා පොතක් . . 

මේ සන්තානයේ Facebook පිටුව . .  
https://www.facebook.com/santhaanaya.blog

Blog අවකාශයේ සන්තානයට පියමනින්නට අද සිට 'හිත හොද' ඔබ සැමට සුහද ඇරයුම් . . ඔබගේ අදහස්, යෝජනා, චෝදනා නිහතමානීව පිළිගන්න මම සුදානම් . . ඒ හැම දේටම ඔබට බොහොම ස්තුතියි . . ඔබටත් හැකි පමණින් මට උපකාර කරන්න . . ඒ හැම දෙනාටමත් ස්තුතියි . .
අවසරයි . . .

8 comments:

  1. හොදයි හොදයි නංගියා.. ඒ ලෙවල් කරාට පස්සෙ දිගටම එන්නම්..
    ඔන්න පළවෙනි‍ කොමෙන්ටුව මගෙන්.. දිගු ගමනකට සුභ පතනවා..!!!
    නංගි කමෙන්ට් කරන්න පහසු වෙන්න වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරන්න..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි..උපකාරයටත් ස්තුතියි.. :)

      Delete
  2. fatta ..nice wrk dil.carry on.gud luck ah :)

    ReplyDelete
  3. Subapathun nangi! Api danna thawath kenek blog 1k liyaddi maara sathutui! Hoda deewal liyanna! Lassanata karagena yanna! Hamadaama! Magenuth oonn subapathum!!

    ReplyDelete
  4. හරවත් යමක් ලියන්න උත්සාහ කරන්න නිරතුරුවම. අපේ පැතුම එයයි ...!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රොබින්..දිගටම එන්න...

      Delete