
මං මේ කියන්න හදන්නේ පොඩි කාලේ කොයි කාටත් පෙර පාසලේදී නැත්නම් 1 වසරේදී , 2 වසරේදී උගන්නන ඉංග්‍රීසි ගීතයක් ගැන . දැනට ගීතයක් කියල කියමුකෝ . එහෙම කිව්වේ හේතුවක් ඇතුව . .
කී සැරයක්නම් " " ට්වින්කල් ට්වින්කල් ලිට්ල් ස්ටාර් " " කියල ඔයා කියල තියෙනවද ? පුලුවන්ද හරියටම කියන්න ඔයාට . . මං මෙහෙම ඉංග්‍රීසි සින්දුවක් ඇහුවෙත් අදයි කියල කියන්න පුලුවන්ද ඔයාට ? මං හිතන්නේ නෑ කවුරුත් මෙහෙම කියයි කියල . . මොකද අපි හැමෝම මේ සින්දුව අහල තියෙනවා , අනන්තවත් කියලත් තියෙනවා . . එත් මේ ගැන විස්තර අපි හුග දෙනෙක් දැනගෙන හිටියේ නෑ නේ . .
Twinkle twinkle little star
how I wonder what you are
up above the world so high
like a diamond in the sky
මේ තමයි අපි දන්නා කියන සින්දුව . . . ඔව් . . . ඇත්තටම මේ ඉංග්‍රීසි නැලවිලි ගීයක් . . එත් මේ නැලවිලි ගීතයේ අවසානය නෙවෙයි . . තව හුගක් දිගයි . . ඒ බව මම දන්නෙනම් අද . ඔයාල දන්නවද දන්නෑ . .
මේ නැලවිලි ගීයට කොටස් 6 ක් තියෙනවා . මුළු ගීය ම දාන්න ගියොත්නම් පෝස්ට් එක දිග වැඩි වෙයි .
මේ නැලවිලි ගීය ලියල තියෙන්නේ ජෝන් ටේලර් කියන කාන්තාව . ඒ " ද ස්ටාර් " නමින් . මෙය පළමු වරට පළ වුනේ ජේන් සහ ඇයගේ සොයුරිය එක්ව රචනා කල " රයිම්ස් ෆෝ ද නර්සරි " කෘතියේ .
මං නම් මේ සිංදුව කී බෝඩ් එකේ ප්ලේ කරන්නත් දන්නවා! පෝස්ට් එක දිග වැඩි නෑ! අපරාදේ! ඉතිරි ටිකත් ලියන්න තිබ්බේ නංගා!
ReplyDeleteහ්ම්ම් . . . සිංහල සින්දුවක් වගේම අපිට සමීප ගීයක් . . . : )
DeleteMontisoory kale idanma danna rap 1k! hiki hiki! :D :D :D apita primary 1e thibba concert 1katath ooka purudu kala mata mathakai!
Deleteඑකනේ එකනේ . . . . :) :)
Delete